Sinhala Song - Ape Sebaluvan; අපේ සෙබලුවන්



Sri Lanka satellite photo

A quick read TABLE OF SINHALA PLACE NAMES AND TAMIL FORMS.
කෙටි ලැඉස්තුව
Postings
වෙසෙස් ලිපි
 Videos
Sinhala Technical Terms
සිංහල තෙක්න වදන්
Maps with Sinhala place names
සිතියම්
Sinhala Plant names - Ethnobotany
උද්භිද නම් → සිංහල නම්
Na
Mala Naa නා (national tree) මල flower


යුද්දෙට ගිය අපේ සෙබලුවන්


Read/Down-load the Song අපේ සෙබලුවන් pdf file සිංදුව කියවන්න,

Listen/Download the baila Ape sebaluvan (7 minutes),   wma file   අපේ සෙබලුවන් සිංදුව අහන්න,   අවරොහනය කරන්න


තනුව:   බිව්වෙ නෑද්ද වද කහ සුදිය..   - tune:  "bivve naedda vadakaha sudiya"
රචනය: ආචාර්ය චං ද්ර ධර්මවර්ධන   - සංගීතය: ආචාර්ය නිමල් ද සිල්වා
composition: Chandre Dharmawardana   - Music: Nimal de Silva


          පුණරීම   නිමි
පුණරීම (කෝරස්) chorus
යුද්දෙට ගිය අපේ සෙබලු වන් Yuddeta giya ape~ sebaluvan
යුද්දෙට ගිය අපේ සෙබලු වන්Yuddeta giya ape~ sebaluvan
කෙරුවෙ නෑද්ද කොටිය මෙල්ල - එකමුතු කර අප මව්බිම keruve naedda kotiya mella - ekamuthu kara apa mavbima
අහස් සෙනෙවි නාවුක භට යන් ahas senevi naavuka bhata yan
- -
අහස් සෙනෙවි නාවුක භට යන් ahas senevi naavuka bhata yan
අහස් සෙනෙවි නාවුක භට යන් ahas senevi naavuka bhata yan
කෙරුවෙ නෑද්ද කොටිය මෙල්ල - එකමුතු කර අප මව්බිම Keruve naedda kotiya mella - ekamuthu kara apa mavbima
යුද්දෙට ගිය අපේ සෙබලු වන් Yuddeta giya ape~ sebaluvan
        End of Chorus


1. 1
තිෂ අවුරුදු භීෂන බිය දෙයි // Thisha avrudu beeshana biya dei //
රට බයවෙල එදා හිටිය - යූ එන් පිය ඊලම් ගිය rata baya vela eda~ hitiya - U. N. P-iya eelam giya
චෞර-රැජින කොන්ද නැතිව ඇයි Chavra raejina kondha naethiva aei?
see Victor Ivan's cliams.
- -
චෞර-රැජින කොන්ද නැතිව ඇයි ? // Chavra raejina kondha naethiva aei? //
රට බයවෙල එදා හිටිය - යූ එන් පිය ඊලම් ගිය rata baya vela eda~ hitiya - U. N. P-iya eelam giya
තිෂ අවුරුදු භීෂන බිය දෙයි
Thisha avrudu beeshana biya dei

2. 2
කොටි රජයක් බිහි කර දෙන්නයි // Koti rajayak bihi kara dhennnayi //
මහ තුන් දෙන එකතු වෙලා - දහ තුන් වෙනි පනත් ගොතා maha thundena ekathu velaa- dhaha thun veni panath gothaa
(The three co-chairs, 13th amendment etc.)
රට යට කල සටන් විරා මයි rata yata kala satan viraamai
- -
රට යට කල සටන් විරා මයි// rata yata kala satan viraamai //
මහ තුන් දෙන එකතු වෙලා - දහ තුන් වෙනි පනත් ගොතා maha thundena ekathu velaa- dhaha thun veni panath gothaa
කොටි රජයක් බිහි කර දෙන්නයි Koti rajayak bihi kara dhennnayi

3. 3
අන්තිම තැන රාජපක්ෂ එන් // Anthima thaene Rajapaksa en. //
බලය ගත්ත ජන චන්දෙන් - හෙලය නැග්ග එක කොඩියෙන් Balaya gaththa Jana chanden - helaya naegga eka kodiyen
මන්තිරි තුම කාරි දක්ෂයෙන් Manthiri thuma kaari daksha yen
- -
මන්තිරි තුම කාරි දක්ෂයෙන් // Manthiri thuma kaari daksha yen //
බලය ගත්ත ජන චන්දෙන් - හෙලය නැග්ග එක කොඩියෙන් Balaya gaththa Jana chanden - helaya naegga eka kodiyen
අන්තිම තැන රාජපක්ෂ එන් Anthima thaene Rajapaksa en.

4. 4
මාවිල් ඔය සොරොව් ඈරල ගන්   // Mavil oya sorov aerala gan //
වාකරෙ කොටු කෑබලි කරල - මූදු තරෙන් ගෝකන්නට Vaakare kotu kaebali karala -Moodhutharen Go~kannata
(Mutthur, trincomalee )
වීර බලෙන් දිවි දෙන්නට වන්Veera balen divi dennnata van
- -
වීර බලෙන් දිවි දෙන්නට වන් // Veera balen divi dennnata van //
වාකරෙ කොටු කෑබලි කරල - මූදු තරෙන් ගෝකන්නට Vaakare kotu kaebali karala -Moodhutharen Go~kannata   (Mtthur, trincomalee)
මාවිල් ඔය සොරොව් ඈරල ගන්  . Mavil oya sorov aerala gan.

5 5
අලිමන්කඩ ගිරානික්ක නම් // Alimankada Giraanikke nam //
( Elephant pass, Killinochchi=Giranikka)   Killinochchi
ඈට්ටම්පන තලාරද්ද - මීපාතොට වැල්ලම්පිල Aettampana Thalaradda - Meepaathota Vaellampila
( Adampan, chalarattai - Illupaikadavai, Alampil)
වීර බලෙන් අපේ යටත් ගම්. Veera baeln Ape~ yatath gam.
- -
වීර බලෙන් අපේ යටත් ගම් // Veera baeln Ape~ yatath gam. //
ඈට්ටම්පන තලාරද්ද - මීපාතොට වැල්ලම්පිල Aettampana Thalaaradda - Meepaathota Vaellampila
( Adampan, chalarattai / Illupaikadavai, Alampil)
අලිමන්කඩ ගිරානික්ක නම් Alimankada Giraanikke nam
( Elephnat pass, Killinochchi)

6 6
කැලේ වැදුනු කොටි සෙබලව සුන් // Kaele~ vaedunu koti sebalava sun //
බයේ හිටපු ගැමි දමිලට - මුලා වැටුනු වන වැසියට baye~ hitapu gaemi damilata - mulaa vaetunu vana vaesiyata
හදා දුන්න සුරැකි පෙදෙස යන් Hadaa dunna suraeki pedesayan.
- -
හදා දුන්න සුරැකි පෙදෙස යන් // Hadaa dunna suraeki pedesayan. //
බයේ හිටපු ගැමි දමිලට - මුලා වැටුනු වන වැසියට baye~ hitapu gaemi damilata - mulaa vaetunu vana vaesiyata
කැලේ වැදුනු කොටි සෙබලව සුන් Kaele~ vaedunu koti sebalava sun.

7 7
මූලදූව අසල පෙදෙස යන්// Mooladoova asala pedesayan
Mulaitivu area history
වල්බටුගල පලාමැස්ස - තිබ්බටුගල නන්දකඩොල Vaelbatugala Palaa Maessa - Thibbatugala Nanda-kadola
vellamullaivaikkal, Palamattalan/ karayanmullivaikkal, Nanthi-kadal
ඔතන තමයි වෙඩිල්ල අවසන් Othana thamai vedilla avasan.
- -
ඔතන තමයි වෙඩිල්ල අවසන් // Othana thamai vedilla avasan.//
වල්බටුගල පලාමැස්ස - තිබ්බටුගල නන්දකඩොල Vaelbatugala Palaa Maessa - Thibbatugala Nanda kadola
vellamullaivaikkal, Palamattalan/ karayanmullivaikkal, nanthi-kadal
මූලදූව අසල පෙදෙස යන් Mooladoova asala pedesayan
(Mulaitivu)

8 8
රට ගව්‍රව ලංකාවට දුන් // rata gavrava Lankaavata dun //
සිරිලක පොඩි පොඩ්ඩන් කොට - සලකන්නට ඉඩ නැති කොට Siri Laka podi poddan kota - salakannata ida naethi kota
ගෙන දුන්නේ රාජපක්ෂ යන් Gena dunne~ Rajapaksayan
- -
ගෙන දුන්නේ රාජපක්ෂ යන් // Gena dunne~ Rajapaksayan. //
සිරිලක පොඩි පොඩ්ඩන් කොට - සලකන්නට ඉඩ නැති කොට Siri Laka podi poddan kota - salakannata ida naethi kota
රට ගව්‍රව ලංකාවට දුන් Rata gavrava Lankaavata dun.

99
නෑවත වරක් චන්ද දෙන්න යන්//Naevatha varak chande denna yan //
ජේ වී පී එලහරකයි - යූ එන් පී මීහරකයි J. V. P. Ela harakai - U. N. P. Mee harakai
පොන්ස සරත් සටන් යන්න ගන් Ponsa sarath satan yanna gan.
- -
පොන්ස සරත් සටන් යන්න ගන් // Ponsa Sarath satan yanna gan. //
ජේ වී පී එලහරකයි - යූ එන් පී මීහරකයි J. V. P. Ela harakai - U. N. P. Mee harakai
නෑවත වරක් චන්ද දෙන්න යන්.Naevatha varak chande denna yan.


        සමාප්තයි
පුණරීම (කෝරස්) chorus
යුද්දෙට ගිය අපේ සෙබලු වන් Yuddeta giya ape~ sebaluvan
යුද්දෙට ගිය අපේ සෙබලු වන්Yuddeta giya ape~ sebaluvan
කෙරුවෙ නෑද්ද කොටිය මෙල්ල - එකමුතු කර අප මව්බිම keruve naedda kotita mella - ekamuthu kara apa mavbima
අහස් සෙනෙවි නාවුක භට යන් ahas senevi naavuka bhata yan
- -
අහස් සෙනෙවි නාවුක භට යන් ahas senevi naavuka bhata yan
අහස් සෙනෙවි නාවුක භට යන් ahas senevi naavuka bhata yan
කෙරුවෙ නෑද්ද කොටිය මෙල්ල - එකමුතු කර අප මව්බිම Keruve naedda kotiya mella - ekamuthu kara apa lakbima
යුද්දෙට ගිය අපේ සෙබලු වන් Yuddeta giya ape~ sebaluvan
        End of song.





16-dec-2009

රචනය ආචාර්ය චන්ද්‍ර ධර්මවර්ධන Chandre Dharmawardana
සංගීතය ආචාර්ය නිමල් ද සිල්වා Nimal de Silva
ලිපියොමුව contact address: place.names@yahoo.com
main website