Alouette-A sinhala version by CDW. "Vatuva" ( වටුවා) is a small bird hunted by 'sportsmen' in Sri Lanka. The cruelty of the song is evident when translated.


පුනපුනාව    Chorous


     යාලු වට්ටෙ, හොඳීයාලු වට්ටේ    Alouette, gentille alouette

     යාලු වට්ටෙ, තටු කඩනේ    Alouette, je te plumerai.



words          Alternative version

තටු කඩනේ, හිස. X2

.          තටු කඩනේ, හිසේ පිහාටූ X2

ඔව්, හිස. X2

.     හිසේ පිහාටූ X2

යාලු වට්ටෙ, යාලු වට්ටෙ,

.     යාලු වට්ටෙ, යාලු වට්ටෙ

ආ අ-ආ අහ්

.     ආ අ-ආ අහ්

පුනපුනාව


තටු කඩනේ, හොටෙ X2

,     තටු කඩනේ, හොටේ පිහාටූ X2

ඔව් හොටෙ! X2

    හොටේ පිහාටූ X2

ඔව් හිස ! X2

    හිසේ පිහාටූ X2

යාලු වට්ටෙ, යාලු වට්ටෙ,

.     යාලු වට්ටෙ, යාලු වට්ටෙ

ආ අ-ආ අහ්

.     ආ අ-ආ අහ්

පුනපුනාව


තටු කඩනේ, අක්ශී X2

,     තටු කඩනේ, ඇසේ පිහාටූ X2

ඔව් අක්ශී! X2

    ඇසේ පිහාටූ X2

ඔව් හොටෙ! X2

    හොටේ පිහාටූ X2

ඔව් හිස ! X2

    හිසේ පිහාටූ X2

යාලු වට්ටෙ, යාලු වට්ටෙ,

.     යාලු වට්ටෙ, යාලු වට්ටෙ

ආ අ-ආ අහ්

.     ආ අ-ආ අහ්

පුනපුනාව


තටු කඩනේ, කර X2

,     තටු කඩනේ, ඇසේ පිහාටූ X2

ඔව් කර ! X2

    කරේ පිහාටූ X2

ඔව් අක්ශී! X2

    ඇසේ පිහාටූ X2

ඔව් හොටෙ! X2

    හොටේ පිහාටූ X2

ඔව් හිස ! X2

    හිසේ පිහාටූ X2

යාලු වට්ටෙ, යාලු වට්ටෙ,

.     යාලු වට්ටෙ, යාලු වට්ටෙ

ආ අ-ආ අහ්

.     ආ අ-ආ අහ්

පුනපුනාව


තටු කඩනේ, දෙපැත් X2

,     තටු කඩනේ, දෙපැත් පිහාටූ X2

ඔව් දෙපැත් ! X2

    දෙපැත් පිහාටූ X2

ඔව් කර ! X2

    කරේ පිහාටූ X2

ඔව් අක්ශී! X2

    ඇසේ පිහාටූ X2

ඔව් හොටෙ! X2

    හොටේ පිහාටූ X2

ඔව් හිස ! X2

    හිසේ පිහාටූ X2

යාලු වට්ටෙ, යාලු වට්ටෙ,

.     යාලු වට්ටෙ, යාලු වට්ටෙ

ආ අ-ආ අහ්

.     ආ අ-ආ අහ්

and so on ....

Return to main page dealing with place-names, maps, botany, Sri lankan posts etc