Sri Lanka satellite photo

A quick read TABLE OF SINHALA PLACE NAMES AND TAMIL FORMS.
කෙටි ලැඉස්තුව
Postings
වෙසෙස් ලිපි
 Videos
Sinhala Technical Terms
සිංහල තෙක්න වදන්
Maps with Sinhala place names
සිතියම්
Sinhala Plant names - Ethnobotany
උද්භිද නම් → සිංහල නම්
Na
Mala Naa නා (national tree) මල flower

chorus පුණරීම
chak gudu chak gudu avurudu kaale
chak gudu chak gudu avurudu kaale,--- avurudu kaale
චක්-ගුඩු චක්-ගුඩු අවුරුදු කාලේ
චක්-ගුඩු චක්-ගුඩු අවුරුදු කාලේ --- අවුරුදු කාලේ

Song සිංදුව
kaevun kaala raban gasana avrudu kaalei
virindhu kiyaa kiripaeni kana avurudhu kaalei
peira dhodam koelikuttu hondhata idhennei
eiva kanna podi lamayin amma soyannei
කැවුන් කාල රබන් ගසන අවුරුදු කාලේ
විරින්දු කියා කිරිපැනි කන අවුරුදු කාලේ
පේර දොඩම් කෝලිකුට්ටු හොංදට ඉදෙන්නේ
ඒව කන්න පොඩි ලමයින් අම්ම සොයන්නේ
chorus පුණරීම
rathinknaava pupuru vanne avurudhu kaalei
punchi maama gedhera enne avurudhu kaalei
apei akka Ajith ekka onchillavei
ohei naegga laejja naethiva onchillaavei
රතිංඤාව පුපුරු වන්නෙ අවුරුදු කාලේ
පුංචි මාම ගෙදෙර එන්නෙ අවුරුදු කාලේ
අපේ අක්ක අජිත් එක්ක ඔන්චිල්ලාවේ
ඔහේ නැග්ග ලැජ්ජ නැතිව ඔන්චිල්ලාවේ
chorus පුණරීම
magei yaalu udhula ekka pansal yannei
apei saadhu vaenndhala enna sapu mal uyanei
dhaane dheela seele rAkala avurudhu kaalei
maeni piyaa vaenndhala pudhala avurudhu kaalei.
මගේ යාලු උදුල එක්ක පන්සල් යන්නේ
අපේ සාදු වැඳල එන්න සපු මල් උයනේ
දානෙ දීල සීලෙ රැකල අවුරුදු කාලේ
මෑණි පියා වැඳල පුදල අවුරුදු කාලේ
chorus පුණරීම

composition by Chandre Dharmawardana, April 2007
email: place.names@yahoo.com